බාල වයස්කාර දැරියකට අතවර කර සැඟව සිටිනා පොහොට්ටු මන්ත්‍රී සොයා විමර්ශන ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

බාල වයස්කාර දැරියකට අතවර කර සැඟව සිටිනා පොහොට්ටු මන්ත්‍රී සොයා විමර්ශන ඇරඹේ

බාල වයස්කාර දැරියකට අතවර කර සැඟව සිටිනා පොහොට්ටු මන්ත්‍රී සොයා විමර්ශන ඇරඹේ

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ සිද්ධියක්  සම්බන්ධයෙන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට මාතලේ මූලස්ථාන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

මෙම මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.

 

ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටිනවා.

 

ඔහුගෙන් අතවරයට ලක්වී ඇත වයස අවුරුදු 14ක දැරියක් වන අතර ඇයව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා.

 

අතවරයට ලක්වූ දැරිය තම මවුපියන් සමඟ වාසය කර ඇත්තේ සැකකාර මන්ත්‍රීවරයාට අයත් නිවසක හෙයින් ගෙදර කිසිවෙකු නොමැති අවස්ථාවක පැමිණි මෙම පුද්ගලයා දැරියට ලිංගික අතවර කර තිබෙනවා.

 

සැකකරු සොයා විමර්ශන ආරම්භ කලේ දැරියගේ දෙමව්පියන් කළ පැමිණිල්ලකට අනුවයි.

views

1210 Views

Comments

arrow-up