JUN
24
පිටකොටුවේ ගින්නක් - වෙළඳසැල් දෙකක් විනාශයි

පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල් දෙකම සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබේ.
බෝධිරාජ මාවතේ පිහිටි මෙම පාසල් උපකරණ වෙළෙඳසැල් දෙක ගිනිගැනීමට ලක්වූයේ අද (24) අලුයම් කාලයේයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීම් ඒකකයේ රථ 11ක් යොදවා තිබුණි.
865 Views
Comments