AUG
26
මෙරට කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 4 ඉක්මවයි

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඊයෙ දිනය වනවිට මෙරට කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවූ බවයි.
එම අංශය විසින් පසුගිය දින හතර තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 4,484 දෙනෙකුද එම සමස්ත රෝගීන් සංඛ්‍යාවට එක් කර ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 403,285ක් දක්වා ඉහළ ගොස් ඇත.
760 Views
Comments