අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට

අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට

ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පසුගිය දිනක ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් සම්බන්ධව කළ ප්‍රකාශයකට අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

 


ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු, ආනන්ද පාලිත මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

views

741 Views

Comments

arrow-up