මොහොමඩ් රාසික්ට මිලියන 2.5ක ත්‍යාගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

මොහොමඩ් රාසික්ට මිලියන 2.5ක ත්‍යාගයක්

මොහොමඩ් රාසික්ට මිලියන 2.5ක ත්‍යාගයක්

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කල පුද්ගලයන් පිළිබඳව පොලිසියට තොරතුරු සැපයීම හේතුවෙන් අන්තවාදීන්ගෙන් පහරකෑමට ලක්ව ආබාධිත තත්ත්වයට පත්ව සිටින මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින්ට මහජන ආරක්ෂක අමාත්‍යාංශ විසින් රුපියල් ලක්ෂ 25 ක ත්‍යාග මුදලක් ලබාදී තිබෙනවා.

 

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් මෙම ත්‍යාග මුදල මොහොමඩ්ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ලබාදී තිබුණා.

 

මෙම අවස්ථාව සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ද එක්ව සිටියා.

views

1807 Views

Comments

arrow-up