AUG
22
මිලියනයක ගංජා සමග තිදෙනෙක් අත්අඩංගුවට

කුච්චවේලි ජයානගර් ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 41 සහ 49 වියැති කුච්චවේලි ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙකි.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් සතුව කේරළ ගංජා කිලෝග්‍රෑම් 3ක් සහ ග්‍රෑම් 548ක් තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියනය ඉක්මවන බව වාර්තා වනවා.
713 Views
Comments