අද සිට ගෑස් වල ගඳ - සුවඳ බලනවා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

අද සිට ගෑස් වල ගඳ - සුවඳ බලනවා

අද සිට ගෑස් වල ගඳ - සුවඳ බලනවා

ගෑස් සංයුතියේ වෙනස් කිරීම වත්මන් පුපුරායෑම් වලට බලපෑමක් කළේද යන්න සහ ගෑස්වල ගඳ සුවඳ පිළිබඳ පරීක්ෂා කර වාර්තාවක් ලබාගෙන ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇත.

 

 

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තා සති දෙකක් ඇතුළත ලබාගෙන එම නිර්දේශ ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද, මෙරටට ගෙන්වන ගෑස් රටට ඇතුලූ කිරීමට පෙර නැව තුළදීම ප්‍රමිතිය පරීක්ෂාකිරීම පිළිබඳවද යම් යම් එකගතාවයන්ට පැමිණීමද මෙහිදී සිදුවූ බවයි සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ.

views

440 Views

Comments

arrow-up