JUN
24
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇත.
බන්ධනාගාර මාද්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා මේ බව තහවුරු කර තිබේ.
source: newswire
1092 Views
Comments