FEB
14
අනුරගෙන් රතු එළියක්

රජය නිවැරදි ආර්ථීක ගමනකට ප්‍රවිශ්ඨ නොවුනහොත් එහි ප්‍රතිවිපාක ජනතාවට තවදුරටත් විඳීමට සිදුවන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මාවතගම ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.
693 Views
Comments