කොවිඩ් ආසාදිතව සිටි 1,336ක් සුවය ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

කොවිඩ් ආසාදිතව සිටි 1,336ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි 1,336ක් සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනයවී ප්‍රතිකාර ලබාගත් 1,336 දෙනෙකු අද(16) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 428,590ක් දක්වා ඉහළගොස් ඇත.

views

700 Views

Comments

arrow-up