බැසිල් ඉන්දියාවේ ගෑස් වලින් උයයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

බැසිල් ඉන්දියාවේ ගෑස් වලින් උයයි

බැසිල් ඉන්දියාවේ ගෑස් වලින් උයයි

ඉන්දියාව බලා පිටත්ව ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියව නවදිල්ලියේදී හමුවූ බවත් බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරයා මෙම හමුවේදී ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවයට අදාළ කරුණු රාශියක් සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය පවසයි.

 

මේ අතර අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සුලබ් ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානය වෙතද පැමිණි අතර රැස්වීම අතරතුර, ඔහු එම සංවිධානයේ නිර්මාතෘ ආචාර්ය බින්දේෂ්වර් පාතක් සුලබ් ග්‍රම් හමුවිය.

 

මුදල් අමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරයේදී ජීව වායුව භාවිත කරමින් ආහාර පිසීම පිළිබඳව ද අත්හදා බැලීමක් කර ඇත.

views

415 Views

Comments

arrow-up