වනජීවී නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු මේජර් අත්අඩංගුවට ගැනීමට නියෝග
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

වනජීවී නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු මේජර් අත්අඩංගුවට ගැනීමට නියෝග

වනජීවී නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු මේජර් අත්අඩංගුවට ගැනීමට නියෝග

වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට පහර දී පරුෂ වචනයෙන් බැන වැදුණු මේජර් ජනරාල්වරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග ලැබී තිබේ.

 

අනවසරයෙන් මින්නේරි ජාතික වනෝද්‍යානයට ඇතුළු වූ යුද හමුදා වාහන දෙකක් වනජීවී නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට යාමේදී දෙපාර්ශවය අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණි. (සම්පුර්ණ විස්තරය මෙතනින්)

 

 

 

 

 

 

source: hirunews

 

 

views

928 Views

Comments

arrow-up