එළවළු තොග මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

එළවළු තොග මිල පහළට

එළවළු තොග මිල පහළට

 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු සහ පළතුරුවල තොග මිල පහත වැටී ඇති බව වෙළඳුන් පවසනවා.

 

කෙසේ වෙතත් සිල්ලර මිලෙහි එවැනි අඩුවීමක් දක්නට නොමැති බවයි ඔවුන් සඳහන් කළේ.

 

කෙසේ වෙතත් විශාල වශයෙන් එළවළු තොග ලැබුණ ද ඒවා මිල දී ගැනීම සඳහා වෙළෙන්දන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබෙනවා.

 

මේ අතර මහ පරිමාණ මෝල් හිමියන් විසින් අධික ලාභයක් ලබාගනිමින් අසාධාරණ ලෙස වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය නතර කිරීමට මැදිහත් වන ලෙස සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ සේමසිංහ රජයෙන් ඉල්ලීමක් කළා.

views

27 Views

Comments

arrow-up