සංවර්ධන ලොතරැයි මණ්ඩලයට පසුගිය වසරේ මිලියන 19 ක ආදායමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට පසුගිය වසරේ මිලියන 19 ක ආදායමක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට පසුගිය වසරේ මිලියන 19 ක ආදායමක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගිය වසරේ රුපියල් බිලියන 19 ක වාර්ෂික ආදායමක් ලබා ඇති බවත්, එයින් රුපියල් බිලියන 10 ක මුදලක් ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග වශයෙන් පිරිනමා ඇති බවත්, ලොතරැයි මණ්ඩල සභාපතිවරයා කියා සිටී.

 

එසේම, දෛනික ටිකට් පත් අලෙවිය රුපියල් ලක්ෂ 35 ක් දක්වා වැඩි කිරීමට ද ඔවුන්ට හැකි වී ඇති අතර ඉදිරියේදී ත්‍යාග අවස්ථා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටී.

views

341 Views

Comments

arrow-up