MAR
03
උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට දිනකට රුපියල් 2000 ක්

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන්ට රුපියල් 2000 ක දෛනික යැපීම් දීමනාව ගෙවීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි.
ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන පරීක්ෂකවරුන් සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීම මේ මස 8 වැනිදා දක්වා දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
305 Views
Comments