MAR
23
ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් තුමිය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කල යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.
මෙම යෝජනාව පිළිබඳව තිබූ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 21 ක් හිමි වන විට එයට විරුද්ධව හිමි වූයේ ඡන්ද 11ක්. පමණි.
තවත් රටවල් 14ක් ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැලකී සිටි අතර ඒ අතර ආසියාතික රටවල් වන ජපානය හා ඉන්දියාවද වීම විශේෂත්වයක්.
726 Views
Comments