මහ මඟ රියදුරෙකු උස්සා පොළේ ගැසු රළහාමිගේ පැටිකිරිය හෙළිවේ (VIDEO)

ලොරි රථ රියදුරෙකුට මහ මඟ දෙනෝ දහක් බලා සිටීයදී පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වනවා.
මෙම සිද්ධිය වී ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේයි. පහර කෑමට ලක්වූ ලොරි රථ රියදුරා පෙර අවස්ථාවක පොලිස් නිලධාරියෙකු අනතුරට පත් කර ධාවනය කිරීමේ සිද්ධියක් නිසා මෙම පහර දීම සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමන් සදහන් කරයි. මෙම පොලිස් නිළධාරියා මහරගම පොලිසියේ රථ වාහන අංශය අනියුක්තව සේවය කරවා.
සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
1229 Views
Comments