බැසිල්ට එරෙහි මල්වාන නිවසේ නඩුව යළිත් කල්යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
12

බැසිල්ට එරෙහි මල්වාන නිවසේ නඩුව යළිත් කල්යයි

බැසිල්ට එරෙහි මල්වාන නිවසේ නඩුව යළිත් කල්යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් දෙදෙනෙකුට එරෙහිව මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව කල් දමා තිබෙනවා.

 

දුම්රිය මල්වාන ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එම භූමියේ සුවිසල් නිවසේ සිට මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙනුයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

 

ඔවුන්ට එරෙහි නඩුව යළි ජුනි 28 වනදා නැවත කැඳවන ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර තිබෙනවා.

views

788 Views

Comments

arrow-up