මිලිමීටර් 100 ඉක්ම වූ වැසි අදත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
03

මිලිමීටර් 100 ඉක්ම වූ වැසි අදත්

මිලිමීටර් 100 ඉක්ම වූ වැසි අදත්

දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ යන පළාත් වලත් පොලොන්නරුව, ගාල්ල සහ යන මාතර දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේදී සවස් වරුවේදී සහ රාත්‍රී කාලයේදී මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

views

553 Views

Comments

arrow-up