MAY
17
නැවතත් මුළු දිවයිනටම සංචරණ සීමා පැනවීමට තීරණය කරයි

එළඹෙන මැයි 21 සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 අඟහරුවාදා අලුයම 4 වෙන තෙක් මුළු දිවයිනටම බලපාන පරිදි සංචරණය සීමා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.
නැවතත් මැයි මස 25 වන දා රාත්‍රියේ 11 සිට මැයි 28 සිකුරාදා අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවේ
1479 Views
Comments