නවතම අන්තර්ජාල අත්දැකීමක් අප්‍රේල් සිට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
19

නවතම අන්තර්ජාල අත්දැකීමක් අප්‍රේල් සිට

නවතම  අන්තර්ජාල අත්දැකීමක් අප්‍රේල් සිට

සීමා රහිත එනම් Unlimited අන්තර්ජාල පැකේජ හඳුන්වාදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම සන්නිවේදන සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.

 

පසුගිය පළමුවනදා වනවිට අදාළ තොරතුරු සපයන ලෙසට දන්වා තිබූ අතර මේ වනවිට ඔවුන් විසින් දී ඇති පැකේජ අධ්‍යයනය කරමින් සිටින බවයි කොමිසම කියා සිටියේ.

 

අප්‍රේල් මාසය වනවිට පාරිභෝගිකයන්ට සීමා රහිත අන්තර්ජාල පැකේජ අත්විඳීමට හැකිවනු ඇති බවද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළා.

 

views

688 Views

Comments

arrow-up