JUN
07
ගර්භනී මව්වරුන්ට අනිද්දා සිට සයිනොෆාම් එන්නත

මෙරට ගර්භණී කාන්තාවන්ට අනිද්දා සිට ක්‍රියාත්මක වන පරිදි කොරෝනා මර්ධන එන්නත් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි පළමු පියවර යටතේ බෝ නොවන රෝග වලින් පෙලෙන සහ කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරි පෙළ නියෝජනය කරන ගර්භනී මව්වරුන් සඳහා සායිනොෆාම් එන්නත ලබාදීමට නියමිතයි.
1267 Views
Comments