MAY
09
නව ආසාදිතයන් 1732 - සුවය ලැබූවන් 1365

අද දිනය තුළ මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 1,732 හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 124 966 ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර තවත් ආසාදිතයින් 1365 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 104469 ක් ඉහළ ගොස් තිබෙනවා.
1004 Views
Comments