කොවිඩ් ආසාදිතයන් ගණන 88000 ඉක්මයි - අද කොවිඩ් මරණ 5 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
15

කොවිඩ් ආසාදිතයන් ගණන 88000 ඉක්මයි - අද කොවිඩ් මරණ 5 ක්

කොවිඩ් ආසාදිතයන් ගණන 88000 ඉක්මයි  -  අද කොවිඩ් මරණ 5 ක්

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 178 ක් හඳුනා ගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

 

ඒ අනුව මේ වනවිට මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 88,085ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

 

අද දිනයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනෙකු මිය ගිය බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

ඒ අනුව මෙරට මිය ගිය ආසාදිත ප‍්‍රමාණය 532 දක්වා ඉහල යයි.

views

706 Views

Comments

arrow-up