ජපන් ප්‍රාථමික පාසලක AI උගන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

ජපන් ප්‍රාථමික පාසලක AI උගන්වයි

ජපන් ප්‍රාථමික පාසලක AI උගන්වයි

ජපානයේ ප්‍රාථමික පාසලක අන්තර්ක්‍රියාකාරී කෘතිම බුද්ධිය (AI) භාවිතා කරන ආකාරය පිළිබඳ ඉගැන්වීම් ආරම්භ කර තිබේ.

 

AI භාවිත කිරීමේදී ප්‍රවේශම් විය යුතු බව උපදේශකවරයා දරුවන්ට පැවසුවේ chatGPT ආදිය මගින් ලබාගන්නා පිළිතුරු අන්තර්ජාලයේ ඇති දේ මත පදනම් වන බවත් ඇතැම් විට වැරදි බවත් අවධාරණය කරමිනි.

 

එමගින් ජනනය වන තොරතුරු සෑම විටම නිවැරදි නොවන බව මතක තබා ගනිමින් දරුවන්ට මෙම තාක්ෂණය නිර්මාණශීලී ලෙස භාවිතා කිරීමට හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද උපදේශකවරයා පැවසීය.

 

views

311 Views

Comments

arrow-up