JUN
18
මී මැස්සෙකු දෂ්ට කිරීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

සයිටමා ප්‍රාන්තයේ වල් නෙලීමේ කාර්යයේ යෙදී සිටි වයස අවුරුදු 50 ක පිරිමි සේවකයෙකු මී මැස්සෙකු දෂ්ට කිරීමෙන් මියගොස් තිබේ.
පෙරේදා (16) පෙරවරු 11.30 ට පමණ මෙම පුද්ගලයා නගරයේ නාකා ගඟේ දකුණු ඉවුරේ වල් නෙලීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදී මී මැස්සෙකු දෂ්ට කර සිහිසුන්ව ඇද වැටී ඇත.
ගිලන් රථයකින් ඔහුව රෝහලට ගෙනගිය නමුත් ඊයේ (17) අලුයම මියගොස් ඇත.
246 Views
Comments