කොරකුවෙන් උද්‍යානය සරසන සුදු මානෙල්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

කොරකුවෙන් උද්‍යානය සරසන සුදු මානෙල්

කොරකුවෙන් උද්‍යානය සරසන සුදු මානෙල්

තෝකියෝ හි බන්කියෝ වෝඩ්හි කොයිෂිකාවා කොරකුවෙන් උද්‍යානයේ පොකුණක සුදු මානෙල් මල් දීප්තිමත්ව පිපී තිබේ.

 

උද්‍යාන නිලධාරීන්ට අනුව මෙම මල් අගෝස්තු මාසය දක්වා වඩාත් හොඳින් දැකගත හැකි අතර සවස් වරුවේ මල් පරවෙන බැවින් උදෑසන සංචාරය කිරීමට ඔවුන් නිර්දේශ කරයි.  

views

405 Views

Comments

arrow-up