හිටපු කෘෂි අධ්‍යක්ෂ සහල් 140ට අලෙවි කළ හැකි බව යළිත් කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

හිටපු කෘෂි අධ්‍යක්ෂ සහල් 140ට අලෙවි කළ හැකි බව යළිත් කියයි

හිටපු කෘෂි අධ්‍යක්ෂ  සහල් 140ට අලෙවි කළ හැකි බව යළිත් කියයි

 

හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක කේ.බී. ගුණරත්න මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සහල් කිලෝවක් රුපියල් 140කට අලෙවි කිරීමේ හැකියාව පවතින බව පවසා සිටියේය.

 

 

රජය හා වී අලෙවි මණ්ඩලය නිසි ලෙස මැදිහත් වීමක් සිදු වන්නේ නම් සහල් කිලෝවක් රුපියල් 140කට අලෙවි කළ හැකි බව ඔහු කියා සිටියේය.

views

414 Views

Comments

arrow-up