රළ පහරට හසුවී තරුණියක් මිය යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
03

රළ පහරට හසුවී තරුණියක් මිය යයි

රළ පහරට හසුවී තරුණියක් මිය යයි

 

30 හැවිරිදි කඩවත, බියන්විල ප්‍රදේශයේ පදිංචි තරුණියක්  තවත් පිරිසක් සමග උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයක් සඳහා පැමිණ හෝටලය පිටුපස මුහුදු තීරයේ  රළ පාගමින් සිටියදීරළ පහරට හසුවී මුහුද ට ඇදීගොස් දියේ ගිලී මියගොස් තිබේ.

 

 

පමුණුගම පොලීසිය මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

374 Views

Comments

arrow-up