තැපැල් වෘත්තීය සමිති හා අමාත්‍යාංශ ලේකම් අතර සාකච්ඡාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
04

තැපැල් වෘත්තීය සමිති හා අමාත්‍යාංශ ලේකම් අතර සාකච්ඡාවක්

තැපැල් වෘත්තීය සමිති හා අමාත්‍යාංශ ලේකම් අතර සාකච්ඡාවක්

 

අද (04) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී තැපැල් වෘත්තිය සමිති සහ විෂයභාර ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.

 

 

පසුගියදා ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුනේ සතියට දින 3ක් පමණක් සේවා සඳහා වාර්තා කිරීමට ගෙන ඇති තීරණය ඉන්ධන අර්බුදය හමුවේ  ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසු වීම නිසායි.

views

375 Views

Comments

arrow-up