කෝප් කමිටුවේදී විදුලිබල මණ්ඩලයට ගෙන ආ ප්‍රමිතියකින් තොර ජෙනරේටර් 50ක් ගැන හෙළිවේ.
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
11

කෝප් කමිටුවේදී විදුලිබල මණ්ඩලයට ගෙන ආ ප්‍රමිතියකින් තොර ජෙනරේටර් 50ක් ගැන හෙළිවේ.

කෝප් කමිටුවේදී විදුලිබල මණ්ඩලයට ගෙන ආ ප්‍රමිතියකින් තොර ජෙනරේටර් 50ක් ගැන හෙළිවේ.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට මිලියන 3100 ක් වැයකර ප්‍රමිතියකින් තොර ජෙනරේටර් 50 ක් ආනයනය කිරීම පිළිබඳව කෝප් කමිටුවේ සභාපති ආචාර්ය චරිත හේරත් මහතා විදුලිබල මණ්ඩලයෙන් ප්‍රශ්න කළේය.

views

648 Views

Comments

arrow-up