ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විට ඒ මහතා 71 හැවිරිදි වියේ පසුවිය.

 

ඒ මහතාගේ අවසන් කටයුතු කළුතර පළාතොට පොදු සුසාන භුමියේදී 09 වනදා සිදුකිරීමට නියමිතව ඇත.

views

70 Views

Comments

arrow-up