ඩයනාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

ඩයනාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

ඩයනාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වූ ඩයනා ගමගේ මහත්මියට විදේශ ගමන් තහනමක් අද(09) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පනවන ලදි.

 

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පමණක් සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමේ චෝදනා මත ඇයගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් ඊයේ(08) නියෝග කළේය.

views

71 Views

Comments

arrow-up