ජපන් ගිය ශෙහානිට ලැබුනු රසික රසිකාවියන්ගේ අසීමිත ආදරයේ සංකේතය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

ජපන් ගිය ශෙහානිට ලැබුනු රසික රසිකාවියන්ගේ අසීමිත ආදරයේ සංකේතය (PHOTOS)

ජපන් ගිය ශෙහානිට ලැබුනු රසික රසිකාවියන්ගේ අසීමිත ආදරයේ සංකේතය (PHOTOS)

ජනප්‍රිය නිළි ශෙහානිට සිය ආදරණීය රසික රසිකාවියන්ගෙන් මල් ගොඩක් ලැබිලා, සොඳුරු තිළිණ හැටියට.

 

ඒ ඇගේ ජපන් සංචාරය අතරතුරදී.

 

 

ශෙහානි කියන්නෙ කාලයක් තිස්සෙ අසීමිත රසික ආදරයක් සහ ආකර්ෂණයක් ලබන තාරකාවක්නෙ.

 

ඉතින් ඒ නිසාම ඈට ලෝකයේ කවර රටකදී වුව ලැබෙන මේ පිළිගැනීම අරුමයක් නම් නෙවෙයි.

 

කොටින්ම කිව්වොත් ඈ තරුණයින්ගේ සිහින කුමරියක්. ඒ තරමට ශෙහානි හරි ජනප්‍රියයි.

 

ඇයත් තමන්ට ආදරේ කරන රසික පිරිසට වඩාත් ළෙංගතුයි.

 

 

සමාජ මාධ්‍යය භාවිතය තුළ වුව ඈ තමන්ගේ එදිනෙදා කලා තොරතුරු නිතර යාවත්කාලීන කරන්නෙත් ඒ නිසාම තමයි.

 

ඉතින් කාගෙත් හද දිනූ මේ සොඳුරු රුවැත්තිය ජපන් සංචාරය අතරතුරදී සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත එක්කාසු කළ සේයා රූ එකතුවයි මේ...

 

 

 

 

 

views

831 Views

Comments

arrow-up