“අලුත් අවුරුද්ද කියන්නෙ හැමෝම හිනාවෙලා ඉන්න එකට” - පුතාවත් එකතු කරගෙන ලෝචි කළ උතුම් වැඩේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

“අලුත් අවුරුද්ද කියන්නෙ හැමෝම හිනාවෙලා ඉන්න එකට” - පුතාවත් එකතු කරගෙන ලෝචි කළ උතුම් වැඩේ (PHOTOS)

“අලුත් අවුරුද්ද කියන්නෙ හැමෝම හිනාවෙලා ඉන්න එකට” - පුතාවත් එකතු කරගෙන ලෝචි කළ උතුම් වැඩේ (PHOTOS)

අවුරුද්දෙ නියම අරුත තියෙන්නෙ අපි අනෙකා කෙරෙහි දක්වන ආදරය, කරුණාව, දයාව මත.

 

ඒ කාරණාවන් ප්‍රමුඛ කරගෙන අවුරුදු සැමරෙනවා දකින්න ලැබෙන ඉඩ හරිම අඩුයි.

 

ජනප්‍රිය රංගන ශිල්පිනි ලෝචනා ඉමාෂි අපි කිව්ව කාරණා පෙරටු කරගෙනයි මෙවර අවුරුදු සමරලා තිබුණෙ.

 

ඒ රිජ්වේ ආර්යා ළමා රෝහලට අවුරුදු අරන් ගිහින්.

 

 

මේ වැඩේට ලෝචිගේ හුරතල් පුතාවත් එකතු කරගෙන.

 

සෑහෙන පිරිසකගෙ සහභාගීත්වයෙන්, දායකත්වයෙන් කෙරුණ මේ උතුම් කටයුත්තේදී සෑම දරුවෙකුටම තෑගි ලබාදෙන්නත් කටයුතු කරලා තිබුණා.

 

 

 

ඉතින්, දරුවොත් එක්ක තරග කරමින් ඔවුන්ගේ මුහුණට හිනාවක් කැන්දන්න ලෝචි ඇතුළු පිරිස කටයුතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි..

 

 

 

 

 

 

 

 

views

111 Views

Comments

arrow-up