තවත් ලස්සන වෙලා ලන්ඩන් වීදි හැඩකරන උදාරිගේ අලුත්ම ඡායාරූප පෙළ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

තවත් ලස්සන වෙලා ලන්ඩන් වීදි හැඩකරන උදාරිගේ අලුත්ම ඡායාරූප පෙළ (PHOTOS)

තවත් ලස්සන වෙලා ලන්ඩන් වීදි හැඩකරන උදාරිගේ අලුත්ම ඡායාරූප පෙළ (PHOTOS)

උදාරි කෞෂල්‍යා උදයකුමාර්..

 

කලක් පුංචි තිරය හැඩකළ ඈ දැන් දැන් නම් රූපවාහිනි තිරයට සෑහෙන ඈතයි.

 

එහෙම වුණත් උදාරිගේ ජනප්‍රියත්වය නම් පොඩ්ඩක්වත් අඩුවෙලා නෑ.

 

ඊට එක හේතුවක් ඇය සමාජ මාධ්‍යයේ නිතර සක්‍රීය චරිතයක් වීම.

 

 

සිය ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් උදාරි ඇගේ ජීවිතයේ සොඳුරු අවස්ථා ගැන සමාජ මාධ්‍යයේ සටහන් තැබීමට අමතක කරන්නෙ නෑ.

 

මේ එහෙම එක්කාසු කළ, ඇය ලන්ඩනයේ ගෙවන සොඳුරු දවස්....

 

 

 

 

 

 

 

views

1977 Views

Comments

arrow-up