“‘ඔය පුලුළුකුල සුදු නෙරියේ නැළැවෙන රඟේ, හිත ඔබ ගාව නවතී වගේ” - ඒ හිනාවට වශී නොවෙන්නේ කවුද..? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

“‘ඔය පුලුළුකුල සුදු නෙරියේ නැළැවෙන රඟේ, හිත ඔබ ගාව නවතී වගේ” - ඒ හිනාවට වශී නොවෙන්නේ කවුද..? (PHOTOS)

“‘ඔය පුලුළුකුල සුදු නෙරියේ නැළැවෙන රඟේ, හිත ඔබ ගාව නවතී වගේ” -  ඒ හිනාවට වශී නොවෙන්නේ කවුද..?  (PHOTOS)

ඇය ඇත්තෙන්ම සුරූපී තාරකාවක්..

 

අපේ රටේ විතරක් නෙවෙයි, බොලිවුඩ් තිරයේ පවා ඇය ජනප්‍රිය චරිතයක්.. 

 

රශිප්‍රභා සංදීපනී කියන මේ තාරකාවගේ දීප්තිය ඇත්තෙන්ම දවසින් දවස වැඩි වෙනවා විතරමයි.. ඉතින් කවුරුත් ආදරේට ඇයට කියන්නේ රශී කියලා...

 

මේ දවස්වල රශී ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ විසල් ආදරේ සිනමාපටයත් එක්කයි..

 

ඉතින් කාලෙන් කාලෙට දීප්තියේ අඩුවක් නැති මේ සුරූපිනියගේ අපූරු ඡායාරූප කීපයක් මුහුණුපොතේ දැකගන්න ලැබුණා..

 

මේ බලන්නකෝ ඇගේ අපූරුව... ඒ හිනාවට වශී නොවෙන්නේ කවුද..? 

 

 

 

 

 

 

 

 

views

478 Views

Comments

arrow-up