යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් පන්තිය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් පන්තිය

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් පන්තිය

2023.09.10  දින යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් භාෂා පන්තිය ඉතාමත් සාර්ථක අයුරින් සිදු කෙරුණි.

 

ඉගැන්වීම් කටයුතු සිදු කළ ජපන් ජාතික Kuritha kenichi Sensei ට නිරෝගි සම්පත් දිගාසිරි සම්පත් ලැබේවායි සංවිධායක මණ්ඩලය පතයි.

 

මේ සඳහා භාෂාව ඉගෙනීමට කැමති ඕනෑම කෙනෙකුට සහාගි විය හැකි බව සිහිපත් කරමු.

 

ජපන් සෙන්සෙයි හරියටම 4 ට පන්ති පටන් ගන්නා බැවින් එම වෙලාවට කලින් විහාරස්ථානයට පැමිණීමට කාරුණික වන්න.

 

views

281 Views

Comments

arrow-up